සැකිල්ල:ආයුබෝවන්

This page is a translated version of the page Template:Welcome and the translation is 83% complete.
Outdated translations are marked like this.

ජිවවිශේෂවිකියට සාදරයෙන් පිළිගනිමු!

ආයුබෝවන්, ජිවවිශේෂවිකිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයට ස්තූතියි. මම බලාපොරොත්තු වෙනවා ඔබ මෙතනට කැමතිවේ යයි හා මෙහි බොහෝ කාලයක් රැඳේවායි කියා. මෙහිදී ඔබ දැක ගැනීමට කැමති විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ ලග ජිවවිශේෂවිකියට දායකවිය හැකි ප්‍රයෝජනවත් පින්තුර ඇතිනම්, කරුණාකර ඒවා විකිමාධ්‍ය කොමන්ස් වෙත උඩුගත කරන්න.

කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ අදහස් දැක්වීමෙන් අනතුරුව නාසික්‍ය ලකුණු හතරක් භාවිතා කර අත්සන් කරන්න (~~~~); මෙමගින් ස්වයංක්‍රියව ඔබගේ පරිශීලක නාමය (ඔබ පිවිසී ඇතිනම්) සහ දිනය සටහන් වනු ඇත. එමෙන්ම කරුණාකර ජිවවිශේෂවිකි ප්‍රතිපත්ති වන ජිවවිශේෂවිකිය යනු කුමක් නොවේද කියවන්න.

ඔබට උදවු අවශ්‍ය නම්, මගේ සාකච්ඡා පිටුවේදී හෝ කෝපි කඩේ දී ප්‍රශ්නය යොමු කරන්න. නැවතත්, ඔබව සාදරයෙන් පිළිගනිමු! Again, welcome!