සැකිල්ල:නිර්නාමික-පිළිගැනීම

This page is a translated version of the page Template:Welcome-anon and the translation is 67% complete.
Outdated translations are marked like this.

ජිවවිශේෂවිකියට සාදරයෙන් පිළිගනිමු!

ආයුබෝවන්, ජිවවිශේෂවිකිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයට ස්තූතියි. මම බලාපොරොත්තු වෙනවා ඔබ මෙතනට කැමතිවේ යයි හා මෙහි බොහෝ කාලයක් රැඳේවායි කියා. මෙහිදී ඔබ දැක ගැනීමට කැමති විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

  • උදවු:අන්තර්ගතය හරහා ජිවවිශේෂවිකිය සංස්කරණය කිරීම පිළිබද හොඳ හැඳින්වීමක් ලබාදේ.
  • ඔබට කාරක රීති හා හැඩතල ගැන්වීම නීති හරිහැටි සිදුකිරීමට සැකිලි උදවු වනු ඇත.
  • Have a look at Done and to do.

ඔබට අවශ්‍ය නම් පිවිසීමකින් තොරව ඔබගේ සංස්කරණයන් කරගෙන යා හැක. එහෙත් ගිණුමක් තැනීම පිලිබදව ඔබට සලකා බැලිය හැකිය. එය නොමිලයේම කරගත හැක, ඔබගේ පෞද්ගලික තොරතුරු අවශ්‍ය නැත, එමෙන්ම ලිපි නිර්මාණය කිරීමට හැකිවීම වැනි ප්‍රතිලාභ කිහිපයක්ම ඔබට ලැබේ. ඔබ පරිශීලක නාමයකින් තොරව සංස්කරණය කරන විට, ඔබගේ අයි.පී ලිපිනය ඔබව හදුනාගැනීමට බාවිතා කරයි.

If you have named a taxon, then it is likely that there is (or will be) a Wikispecies page about you, and other pages about your published papers. Please see our advice and guidance for taxon authors.

ඕනෑම අවස්ථාවක් තුළ, මා බලාපොරොත්තු වනවා ඔබ මෙහි සංස්කරණය කිරීම සතුටින් කරනු ඇති බව. කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ අදහස් දැක්වීමෙන් අනතුරුව නාසික්‍ය ලකුණු හතරක් භාවිතා කර අත්සන් කරන්න (~~~~); මෙමගින් ස්වයංක්‍රියව ඔබගේ අයි.පී ලිපිනය (හෝ ඔබ පිවිසී ඇතිනම් පරිශීලක නාමය) සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, මගේ සාකච්ඡා පිටුවේදී හෝ කෝපි කඩේ දී ප්‍රශ්නය යොමු කරන්න. නැවතත්, ඔබව සාදරයෙන් පිළිගනිමු!